Wednesday, January 22, 2025
- Advertisement -spot_img

CATEGORY

Stories

දමිල මාධ්‍යවේදියෙකුට එරෙහි පැමිණිල්ල සිංහලෙන් විභාග කළ මඩකලපුව පොලිසියට අපේ විරෝධය !

මඩකලපුවේ දිසාපතිතුමියගේ පරිපාලනමය ක්‍රියා පිළිබදව විවේචනාත්මක ලිපියක් වෙබ් අඩිවියක පළකිරිම සම්බන්ධයෙන් මඩකලපුව දිසාපතිතුමිය මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. මේ පැමිණිල්ල විභාග කිරිම සදහා එරාවුර් පොලිස්...

චන්ද්‍රබෝස් සුදාකර් මාධ්‍යවේදියා ඝාතනය කොට අදට වසර 9 ක් ? මිනීමරුවන් නිදැල්ලේ ?

  චන්ද්‍රෙබා්ස් සුදාකර් හෙවත් එස්.බෝස්   කවියෙක් උගතෙක් මෙන්ම මාධ්‍යෙව්දියෙක්.උතුරේ ප්‍රකාශයට පත් කරන පුවත්පත් මෙන්ම සගරා රාශියක ඔහු තමන්ගේ ලිපි පලකර තිබෙනවා. නීලම් නැමැති කවි සගරාව...

කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකුට මරණ තර්ජන ? පොලිසිය නිහඩයි ?

  දෙවන සංස්කරණය -කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකු වන ධර්මලිංගම් පරමසිවම් ( සිවාට )පසුගිය දිනක ව්‍යාපාරිකයෙකු විසින් මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්ථා වේ.  ඒ වැලි ප්‍රවාහන ක්ෂේත්‍රයේ ...

මර බිය හින්ද රට පැන්න මාධ්‍ය සගයනි එන්න එකට හුස්ම ගන්න ලංකාවට ….?

මහින්ද රාජපක්ෂ පාලනයට බියෙන් මාධ්‍ය සගයින් 60 කට ආසන්න සංඛ්‍යාවක් රටින් පිටුවහල්ව ගොසිිනි.මින් අතිබහුරයක් දෙනා දමිල ජාතියකයන්ය. ඒ ඇතැම් දමිල මාධ්‍යවේදින්ට මෙරටට පැමිණිම තවමත් ගැටළුකාරි...

”ආමි වෙබ් අඩවියට” ගිය උතුරු දකුණු මාධ්‍යවේදින්ගේ සහෝදරත්වයේ චාරිකාව

  තල්පතයි පන්ඳයි යන තේමාව යටතේ මාර්තු 26 වනදා කොළඹින් යාල්දේවි දුම්රියෙන් ගමන් අරඹන්නට නියමිත උතුරු දකුණ යාකරන මාධ්‍යෙව්දින්ගේ සංහිදියාවේ චාරිිකාව ගැන සටහනක් ආමි වෙබ්...

සංහිඳියාව වෙනුවෙන් යාපනේ යන්න දුම්රියට නැග්ග මාධ්‍යවේදින් පහසුකම් නැතැයි කියා දුම්රියෙන් බැහැලා?

    උතුරු දකුණු මාධ්‍යවේදීන්ගේ සහෝදරත්වය වෙනුවෙන් යාපනේ ගිය මාධ්‍යවේදින් 110 දෙදෙනාගෙන් දෙදෙනෙකු පමණක් පොල්ගහවෙල දුමරිපළේදි දුම්රියෙන් බැස ගොස් ඇතැයි වාර්තා වේ.මෙයට හේතුව ලෙසින් දැනගන්නට අැත්තේ...

දකුණෙන් උතුරට සංහිඳියා චාරිකාවක්

   යාපනයේ මාධ්‍යවේදීන් විරෝධතාවයකට එක් වූ මොහොතක් ජනමාධ්‍ය කටයුතු පිලිබඳ ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා, මාධ්‍ය කටයුතු සම්බන්ධ නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් වේදීන් ඇතුළු 128 දෙනෙකුගෙන් යුත් නියෝජිත...

Latest news

- Advertisement -spot_img