Saturday, April 27, 2024
- Advertisement -spot_img

CATEGORY

North & East News

දෙමළ වීම නිසා මුහුණ දෙන ප්‍රශ්නයට පිළිතුරු

  ශ්‍රී ලාංකීය දෙමළ ජනතාව දෙමළ වීම නිසා ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන පොතක් යාපනයේදී ප්‍රකාශයට පත් කර තිබේ. වැල්වැටිතුරේ ප්‍රජායා කමිටුවේ හිටපු සභාපති සහ...

මුත්තරිපුත්‍ර ප්‍රදේශයේදී බෝට්ටු එන්ජිමක් සුළඟට හසුවීමෙන් ධීවරයෙකු මිය යයි

මන්නාරම, මුතාරිපුත්‍ර ප්‍රදේශයේ රැකියාවට යමින් සිටියදී බෝට්ටු එන්ජිමක් ක්‍රියා විරහිත වීමෙන්  තරුණයෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. අද (24) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇත.මෙසේ මියගොස්...

සදා අමතක නොවන ‘කිලි පියනම’ ඝාතනයට වසර 16ක්

දෙමළ ජනතාවගේ සිත්හි සදාකාලිකව සටහන්වී ඇති  කිලි පියතුමාගේ  16 වැනි සංවත්සර සැමරුම පසුගිය (20) හැඟුම්බරව වවුනිකුලම් ප්‍රදේශයේදී පැවැත්විණි. 2008.04.20 වන දින මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි වන්නිවිලංගුලම්...

පාස්කු වින්ඳිතයින්ට යුක්තිය ඉල්ලා මඩකලපුවේදී විරෝධතාවක්

2019 පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සහ  වින්ඳිිිිිිිතයින්ට යුක්තිය ඉල්ලා සිදුකළ  උද්ඝෝෂණයක් ඉරිදා පෙරවරුවේ මඩකලපුව ගාන්ධි උද්‍යානය අසලදී පැවැත්වුණු අතර, ත්‍රස්ත ප්‍රහාරයෙන්...

අප්‍රේල් 21 සියොන් දේවස්ථානයේදී විනාශ වූ ජීවිත සමරා විශේෂ දේව මෙහෙයක්

මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් මඩකලපුව කිතුනු දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි. ඊට සමගාමීව මඩකලපුව පිල්ලයාරඩි සියොන්...

ජනතාවගේ බත්පතට අත නොතබා – වහාම සහල් රුපියල් 100 දක්වා ගෙන ආ යුතුයි

  ජතාවගේ බත්පතට අත නොතබා රුපියල් 100 ට  සහල් මිල අඩු කර ජනතාව සාගින්නෙන් පෙළීම වළක්වා ගැනීම සඳහා  රජය වහාම ආර්ථික බර අඩු කළ යුතු...

මන්නාරමේ විශේෂ උපවාස යාඥාවක්

  උපවාස දිනය වන ඊදුල් ෆිතර් උත්සවය අද බදාදා (10) පෙරවරු 7ට මන්නාරම දිස්ත්‍රික්කයේ, සයීඩ් සිටි මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.ස්ත්‍රීන් හා පුරුෂයන් සඳහා උපවාස යාඥාව සහ...

තිස්ස විහාරයට අල්ලාගත් උතුරේ ඉඩම් ඉල්ලන අරගලය පුළුල් කෙරෙන ලකුණු

සෙල්වරාජා ගජේන්ද්‍රන්- පා.ම.දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ බෞද්ධ විහාරයක් ඉදිකර තිබෙන බවට චෝදනා කරමින් අවුරුදක් තිස්සේ කෙරෙන අරගලයකට නායකත්වය සපයන...

ආදිවාසී ජනතාවගේ ගැටළු විමර්ශනයට විශේෂ කමිටුවක්

  මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නල්ලූර් ප්‍රදේශයේ පදිංචිව සිටී ආදිවාසී ජනතාව විවිධ ගැටලුවලට මුහුණ දී සිටින අතර ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විශේෂ...

කොක්කුතොඩුවායි සමූහ මිනී වලේ කැණීම් මුදල් නොමැති නිසා කල්යයි

  මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි ප්‍රදේශයෙන් 2023.06.29 වන දින සොයාගත් සමූහ මිනි වලේ  අදාළ නඩුවක් අද (04) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි. මුලතිව් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කනකසබාපති...

Latest news

- Advertisement -spot_img