Friday, May 10, 2024

පොලිස් නිළධාරිණියකට පහර දෙන්නට ගිය මඩකලපුවේ භික්ෂුව අත්අඩංගුවට නොගන්නේ ඇයි ?

Must read

%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%b1-%e0%b6%ad%e0%b7%99%e0%b6%bb-2කාන්තාවකට ප්‍රසිද්ධියේ අශෝභන වචන ප්‍රසිද්ධියේ පහරදෙන්නට යෑමම බරපතල ගැටළුවකි.තතු එසේව තිබියදි මඩකලපුවේ මංගලාරාමයට රාජකාරිකටයුත්තකට ගොස් සිටි පොලිස් නිළධාරිණියකට කුණු හරුප කියමින් පැන පැන පහර දෙන්නට ගිය භික්ෂුව පිළිබදව පොලිසිය නිහඩ ඇයිද යන්න බරපතල ප්‍රශ්ණයක් දැන් මතුව තිබේ.
අම්පිටියේ සුමන නම් වු මෙ භික්ෂුව මේ වන විට රාජකාරි කටයුතු කරන්නට ගිය රාජ්‍ය නිළධාරින් කිපදෙනෙකුටම බරපතල හිරිහැර සිදුකරමින් රාජකාරියට බාධාකරමින් සිටි.
වෙනත් අවස්ථාවකදි නම් පොලිසියෙන් හරිවැරද්ද ප්‍රශ්න  කළේ නම් එය රාජකාරියට බාධා කිරිමක් සේ සලකා අත්අඩංගුවට ගන්නට කටයුතු කරන පොලිසිය දැන් නිතිය ක්‍රියාත්මක නොකරන්නේ සිවුරුට බියෙන්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article