Monday, September 14, 2026
spot_img

INFORMATION

කුමන,ගල්ඔය සහ යාල ජාතික උද්‍යානවල කඳවුරු බිම් සහ සංචාරක නිවාස කිහිපයක් තාවකාලිකව වසා දැමේ !.

​රට තුළ පවතින දැඩි නියං තත්වය හමුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබේ. ​කුමන ජාතික උද්‍යානය ​වසා දැමුණු කඳවුරු බිම්: ඇද කුඹුක I,...