Monday, May 6, 2024

මඩකලපුවේ හිමිනම යකානටන්නේ මත්වෙලාද ?

Must read

%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%b1-%e0%b6%ad%e0%b7%99%e0%b6%bb-2මඩකලපුවේ හිමිනම දැන් මේ රටේ සංහිදියාවට වදයක් වෙලාය.ඔහු යන යන තැන චණ්ඩියාට අදින්නට පටන්ගෙනය.
ඔහුගේ ගැරහිම් තර්ජන සහ පරහදිම් වලට ලක්නොවු රාජ්‍ය නිළධාරියෙකු දැන් මඩකලපුවේ නැති තරම්ය.
මොහු දැන් මේ රටේ සංහිදියාවට තවත් පිළිලයකි.
මේ හැසිරිම් ගැන තතු දන්නෝ කියා සිටින්නේ  ඔහු මත්වන්නට කැමැත්තෙකු බවය.
එසේ මත් වු ඒ හිමිනම යකාට අදි.
හිමිනම ගංජාවලට තදින්ම ඇබ්බැහිවුවෙකු බව මඩකලපුවේ තතු දන්නෝ හොදින් දන්නා කාරණයකි.
කෙසේ වෙතත් මේ සියල්ලෙ විනාශය අද නම් අද මඩකලපුවේ ජනයාට එපාම වු චරිතයක් බවට මේ හිමනම පත්ව සිටිමයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article