Monday, May 6, 2024

හින්දු පුජකතුමෙකුට චණ්ඩිපාට් දැමු සුමන භික්ෂුවට එරෙහිව මඩකලපුවේ විරෝධතා.!

Must read

batti-protest-5-jpgbatti-protest-2පසුගිය දිනක මඩකලපුවේ සුමනේ යළිත් චණ්ඩියාට ඇන්දේය. ඒ මෙවර හින්දු පුජකතුමෙකුට ඇගිල්ල දිග්කරමින් තර්ජනය කරමිනි.
දැන් සුමනේ මඩකලපුවටත් රටටත් සංහිදියාවටත් බරපතල පිළිලයක්ව තිබේ.
මඩකලපුවේ හින්දු පුජකතුමන්ලාගේ එකමුතුවෙන් අද උදෑසන මඩකලපුවේදි විරෝධාතාවක සංවිධානය වි තිබුනේ මංගලාරයේ සුමන නම් වු භික්ෂුවට එරෙහිවය.
නගර පුරා බැනර් ප්‍රදර්ශනය කරමින් හින්දු පුජකතුමන්ලා සහ දමිල ජනයා මේ විරෝධතාවට එක්ව සිටියහ.
සුමන හිමි වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපතිතුමා ඇතුළු බලධාරින් වෙත සංදේශයක් භාර දිමටද විරෝධතා කරුවෝ කටයුතු සංවිධානය කර තිබුණි.batti-protest4-jpg

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article