Tuesday, September 22, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජාවාරම්කරුවන් මේ තරම් ගේම් ගහන්නේ වයඹ වෙරළ තීරයේ නාවික හමුදාවට බය නැති නිසාද ?

  සින්නපාඩුව,කරුකපනේ උඩප්පුව,මුතුපන්තිය,දළුව මුහුදු ප්‍රදේශවලට අතහැර දමාගොස් ඇති බිඩි කොල තොගයක් නාවික  හමුදාව විසින් අද (9) උදෑසන අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ....