HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, October 17, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7361 POSTS
1 COMMENTS
World News
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
freddy
-
October 16, 2026
බ්රිතාන්යයේ ප්රසිද්ධ අඩු මිල වෙළෙඳසැල් ජාලයක් වන Poundland බේරාගැනීම සඳහා විශේෂ සාකච්ඡා ආරම්භ වී තිබේ. වෙළෙඳසැල් 600ක සේවකයින් 12,000කගේ රැකියා අවදානමකට ලක්ව ඇත. එංගලන්තය ඇතුළු...
Provincial News
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
freddy
-
October 15, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ මුර සංචාරයක් අතරතුර ඉත්තෑ මස් සහ නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබාගත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. කන්දේගම බීට්ටු...
News
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
freddy
-
October 14, 2026
කොළඹ, ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත දුම්රිය පටුමග ආසන්නයේ ඇති වූ හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ඊයේ (13) පස්වරු 2.15ට පමණ...
Provincial News
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
freddy
-
October 11, 2026
එකම අංකයක් සහිත සැකසහිත යතුරුපැදි දෙකක් වැලිමඩ පොලිසිය විසින් සොයාගෙන තිබේ. දඹවින්න ප්රදේශයේදී බලපත්ර නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයකු වැලිමඩ පොලිසිය මගින් මුලින් අත්අඩංගුවට ගෙන...
North & East News
වාකරේ ප්රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්යාපෘතිය අත්හිටුවිය යුතුයි!
freddy
-
October 10, 2026
මාධ්ය නිවේදනය වාකරේ ප්රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්යාපෘතිය අත්හිටුවිය යුතුයි! හෙක්ටයාර 950ක භූමි ප්රදේශයක් ආවරණය වන පරිදි යෝජිත ව්යාපෘතියෙන්...
Editors Choice
2026 නොබෙල් සාම ත්යාගය නවි පිල්ලේට
freddy
-
October 9, 2026
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියක සහ ජාත්යන්තර යුක්තිය වෙනුවෙන් පෙනී සිටි දකුණු අප්රිකානු නීතිවේදිනියක වන නවනීදන් (නවි) පිල්ලේ වෙත 2026 වසර...
Art & Culture
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
freddy
-
October 9, 2026
එකම අච්චුවක සිර නොවී, විවිධරේපී චරිතවලට තමන්ගේ සුවිශේෂී රංගන ප්රතිභාවෙන් ජීවය දුන් ඉන්දීය සිනමාවේ අමරණීය නළුවෙකු වන නානා පාටේකර් (Nana Patekar) අභාවප්රාප්ත විය. මිය...
Provincial News
යෝජිත කලාවැව ජාතික උද්යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
freddy
-
October 8, 2026
යෝජිත කලාවැව ජාතික උද්යානය තුළ ගල්කිරියාගම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
North & East News
තිලිපන්ගේ ස්මාරක ප්රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කරයි
freddy
-
October 3, 2026
නල්ලූර්හි පිහිටි තිලිපන්ගේ ස්මාරක තිබු ස්ථානයෙන් පොලිසිය විසින් ඉවත් කර ගන්නා ලද ප්රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්රාත් අධිකරණය විසින් ඊයේ දිනයේ ප්රතික්ෂේප කර තිබේ. මෙම සිද්ධියට...
North & East News
නල්ලූර්හි තිලීපන්ගේ ප්රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන්
freddy
-
October 2, 2026
නල්ලූර්හි ඉවත් කරන ලද තියාග දීපම් තිලීපන්ගේ ප්රතිමාව යළි පිහිටුවන ලෙස ඉල්ලා පැවති අඛණ්ඩ විරෝධතාව අද සවස නිල වශයෙන් අවසන් විය. ...
1
2
3
...
737
Page 1 of 737
Latest news
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
- Advertisement -