Wednesday, September 2, 2026

අත්තිඩිය වනජීවී රෝහල විවෘතයි – කළු වඳුරාට විශේෂ ප්‍රතිකාර

බස්නාහිර වනජීවී කලාපයේ ආබාධිත වන සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකළ *අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ නව රෝහල් ගොඩනැගිල්ල සැප්තැම්බර් 02 වනදා විවෘත කෙරිණි. විවෘත කිරීමත් සමඟ...