HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, March 11, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7246 POSTS
1 COMMENTS
Stories
මන්නාරම දුපත ආශ්‍රිතව මැලේරියා රෝගය ඇතිවිමේ තර්ජනයක් ?
freddy
-
August 30, 2017
මන්නාරම දුපත ආශ්‍රිතව මැලේරියා රෝගය ඇතිවිමේ තර්ජනයක් පවතින බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි කේ අරවින්දන් මහතා පවසයි. නවතම රෝගවාහක මදුරුවෙකු මෙම ප්‍රදේශයෙන් හමුවි තිබේ. ඇනෝපිලස්...
Editors Choice
මාධ්‍යවේදින් ඇගයිම මේ වසර අගදි !
freddy
-
August 29, 2017
මාධ්‍යවේදීන් ඇගයීමේ ජාතික සම්මාන උළෙල ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මේ වසර අගදී පැවැත්විීමට අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පවසයි...
Uncategorized
තිස්ස අත්තනායක එජාපයෙන් නැවතත් දේශපාලනයට..
freddy
-
August 28, 2017
සංක්‍රමණ කාලය අවසන් කරමින් නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තමන්ට කාලය පැමිණ ඇතැයි තමන් සිතන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා....
Editors Choice
ඇමරිකාවේ මෝටර්රථ ශ්‍රේණිගතකිරීමේ පලමු තැන කියා වෙත
freddy
-
August 25, 2017
ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකලමෝටර් රථ වර්ගීකරණයකින් පලමු ස්ථානය ලබාගැනීමට "කියා" සමාගම සමත්වී තිබෙනවා. මෙහ් විශේෂත්වය වන්නේ ලොව ප්‍රධාන පෙලේ මෙන්ම සුඛෝපභෝගී මෝටර්රථ නාමයන්...
Stories
යුධ හමුදාවෙන් කිලිනොච්චියේ ඩෙංගු මර්ධන වැඩසටහනක්..
freddy
-
August 25, 2017
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් සිදුකර තිබෙනවා. හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසන ආකාරයට ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සහය දක්වමින් ශ්‍රී ලංකා...
Uncategorized
දක්ෂිණ අධිවේගයේ අනතුරුකින් එක් අයෙක් මරුට,6කට තුවාල..
freddy
-
August 24, 2017
අද දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම පිටවීමට ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පවසන...
Stories
ජනවාරි වන තෙක් පොලිතින් තහනම කඩකලාට දඩුවම් නැහැ..
freddy
-
August 24, 2017
මේ වන විට පොලිතීන් භාවිතා කරන්නන්ට ආදේශකයක් සොයාගැනීමේ අවශ්‍යතාවය ඇති නිසා ලබන වසරේ ජනවාරි මස 1 වනදා දක්වා පොලිතින් තහනම කඩකරන්නට දඩුවම් ලබා නොදෙන...
Articles
‘නාවික හමුදා නිල ඇඳුම වැරදි කිරීමට අවසරයක් නොවේ‘ – නාවික හමුදාපති
freddy
-
August 24, 2017
නාවික හමුදා නිල ඇඳුම හොරකම් කිරීමට, මිනීමැරීමට හෝ වැරැදි කිරීමට අවසර දීමක් නොවන බවත් යුද වීරයෙක් වුවද නාවික හමුදාව තුළ වැරදිකර තිබෙනවා නම් එවන්...
Stories
ශිරන්තිට තවත් නඩුවක් !
freddy
-
August 23, 2017
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් මිලියන 300 ක් වැයකර කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය...
Uncategorized
වරාය නගරයට එරෙහිව මීගමුවේදි විරෝධතාවයක් !
freddy
-
August 22, 2017
මහින්ද රාජපක්ෂ රජය විසින් චීනය සමගින් අත්සන් තැබු ගිවිසුමට අනුව ක්‍රියාත්මක වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව සම්මන්ත්‍රණයක් සහ විරෝධතාවයක් ඊයේ දිනයේ මීගමුවේදි පැවැත්විණි. මුහුදේ වැලි හැරිම...
1
...
677
678
679
...
725
Page 678 of 725
Latest news
“කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය සහ ජයග්‍රහණ සැමරීම”
March 8, 2026
වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි
March 6, 2026
දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
March 5, 2026
PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ
February 27, 2026
කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට !
February 16, 2026
- Advertisement -