Thursday, May 2, 2024

ජනවාරි වන තෙක් පොලිතින් තහනම කඩකලාට දඩුවම් නැහැ..

Must read

මේ වන විට පොලිතීන් භාවිතා කරන්නන්ට ආදේශකයක් සොයාගැනීමේ අවශ්‍යතාවය ඇති නිසා ලබන වසරේ ජනවාරි මස 1 වනදා දක්වා පොලිතින් තහනම කඩකරන්නට දඩුවම් ලබා නොදෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

ඒ මහතා මේ වන සදහන් කර ඇත්තේ ඊයේ (23) දිනයේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකදීය.

index
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article