Thursday, May 2, 2024

මන්නාරම දුපත ආශ්‍රිතව මැලේරියා රෝගය ඇතිවිමේ තර්ජනයක් ?

Must read

malayමන්නාරම දුපත ආශ්‍රිතව මැලේරියා රෝගය ඇතිවිමේ තර්ජනයක් පවතින බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි කේ අරවින්දන් මහතා පවසයි. නවතම රෝගවාහක මදුරුවෙකු මෙම ප්‍රදේශයෙන් හමුවි තිබේ. ඇනෝපිලස් ස්ට්පෙන්සි නමින් මෙම මදුරුවා හැදින්වේ. ඉන්දියාවේ සිට පැමිණෙන බෝට්ටු මගින් මෙම මදුරුවා දිවයිනට ලගාවන්නට ඇතැයි අනුමාන කෙරේ. බොහෝ කාලයක් පුරා මැලේරියා රෝගය වාර්තා නොවිම හේතුවෙන් ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකිරිම රෝගය පැතිරයාමට හේතුවක් විය හැකිය. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ආරම්භ කර ඇති බව අරවින්දන් මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article