Thursday, May 2, 2024

තිස්ස අත්තනායක එජාපයෙන් නැවතත් දේශපාලනයට..

Must read

thissa

සංක්‍රමණ කාලය අවසන් කරමින් නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තමන්ට කාලය පැමිණ ඇතැයි තමන් සිතන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. තිස්ස අත්තනායක මහතා දේශපාලනයට පිවිසීමට තෝරාගන්නා පක්ෂය පිලිබදව කල විමසීමකදී හිටපු සෞඛ්‍ය ඇමතිතුමන් පවසා ඇත්තේ අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නැවතත් දේශපාලනයට පිවිසෙනු ඇති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article