Friday, May 17, 2024

වරාය නගරයට එරෙහිව මීගමුවේදි විරෝධතාවයක් !

Must read

fort city 5fort city 4මහින්ද රාජපක්ෂ රජය විසින් චීනය සමගින් අත්සන් තැබු ගිවිසුමට අනුව ක්‍රියාත්මක වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව සම්මන්ත්‍රණයක් සහ විරෝධතාවයක් ඊයේ දිනයේ  මීගමුවේදි පැවැත්විණි.
මුහුදේ වැලි හැරිම නිසා වෙරළාසන්න ප්‍රදේශ ගණනාවක බරපතල මුහුදු ඛාදනයකට ලක්ව ඇතැයිද විරෝධතාකරුවෝ අවධාරණය කර සිටියහ.
ෆෝට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරයේ කාන්තා හඩ සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබුණිfort city 3fortcity 2.jpg

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article