Thursday, May 2, 2024

යුධ හමුදාවෙන් කිලිනොච්චියේ ඩෙංගු මර්ධන වැඩසටහනක්..

Must read

b3b11fe40fc35f201778112ea244339b_Lශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් සිදුකර තිබෙනවා. හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසන ආකාරයට ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සහය දක්වමින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අගෝස්තු 17 වනදායි.මේ සදහා යුධ හමුදාවේ 57,65 හා 66 යන සේනාංක වල නිලධාරීන් සහභාගී වී ඇති අතර ඔවුන් විසින් කිලිනොච්චි,පුනරින්,මුලන්කවිල්,විසුවමඩු,කණ්ඩවෙලෙයි යන ප්‍රදේශවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගයද ඇතිව ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.එහිදී පොලීසිය මෙන්ම නිවැසියන්ද පරිසරය පිරිසිදු කරමින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා පිරිසිදු කිරීම සිදුකර තිබෙනවා.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article