HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, October 24, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Stories
මහවීදිය පල්ලිය අසල යාචක ගැටුමකින් එක් අයෙක් මරුට ! (විඩියෝ )
freddy
-
July 9, 2017
මහවීදිය පල්ලිය අසල මාර්ගයේ යාචකයන් දෙදෙනෙකු අතර සිදුව තිබුණ ගැටුමකදි එක් යාචකයෙකු විසින් අනෙක් යාචකයා පිහියකින් ඇනිම නිසා මිය ගොස් තිබුණි. පොලිසිය පැමිණ බරපතල ලෙස...
Uncategorized
මීගමුව හෝටලයකදි බැසිල් රාජපක්ෂ හමුවු යහපාලන ඇමති කව්ද ?
freddy
-
July 9, 2017
හිටපු ඇමතිවරයෙකු වු බැසිල් රාජපක්ෂ මහතාව පසුගිය ඉරුදිනයේදි (2017/07/02)මීගමුවේ ප්රසිද්ධ හෝටලයකදි යහපාලන රජයේ නියෝජ්ය ඇමතිවරයෙකුව හමුවි ඇත. මේ අවස්ථාව සදහා තවත් ව්යාපාරිකයෙකුද සිට ඇතැයි වාර්ථා...
Stories
ආසියානු මළල ක්රීඩා ශූරතාවයෙන් ශ්රී ලංකාවට රිදී පදක්කමක්.
freddy
-
July 7, 2017
ඉන්දියාවේ පැවැත්වෙන 22වන ආසියානු මළල ක්රීඩා ශූරතාවයේදී කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ නදීශා දිල්හානි ලේඛම්ගේ සමත්වී තිබෙනවා. මෙහිදී ඇය...
Uncategorized
උමා ඔය කැනීම් තාවකාලිකව නවතා දැමේ.
freddy
-
July 7, 2017
උමා ඔය ඉදිකිරීම් වලින් සිදුවන ජල කාන්දුව නිසි හේතුව හෙලි කරගැනීමට අවශය පරීක්ෂණ සිදුකරන තෙක් උමා ඔය කැනීම් දින 10කට අත්හිටුවීමට මහවැලි සංවර්ධණ හා...
Stories
දේශීයව ඖෂධ නිෂ්පාදනයට කර්මාන්ත ශාලා 23ක්
freddy
-
July 7, 2017
රාජ්ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සඳහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සමාගම් 23ක් සමග ගිවිසුම් 33ක් අත්සන් කිරිමට සෞඛ්ය, පෝෂණ හා දේශීය...
Interviews
සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව තනිකරම යාන් එකක්-ප්රසන්න ජයකොඩි
freddy
-
July 7, 2017
ලංකාව විටෙක හරි අමුතු දේශයකි. ඇත්තෙන්ම අපි ලිංගිකත්වය ගැන කතා නොකරන තරම්ය. එය ගැන අධ්යාපනය ලබන්නේ නැති තරම්ය. මේ තත්ත්වය හොඳින්ම අපට වැටහෙන්නේ ලාංකේය...
Uncategorized
සරණ ගුණවර්ධන වරද පිළිගනී
freddy
-
July 6, 2017
අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධන මහතාට විරුදධව ගොනු කර තිබූ නඩු දෙකක් සම්බන්ධයෙන් අද...
Articles
ආයෝජන අවස්ථා අහිමි වීමට පෙර ප්රතිසංස්කරණ ක්රියාවට නංවන ලෙස ශ්රී ලංකාවට දැනුම්දීමක්.
freddy
-
July 6, 2017
ආයෝජකයන් වෙනත් විසදුමක් කරා යොමුවීමට පෙර මේ වන විට ශ්රී ලංකාවට විවර වී ඇති ආයෝජන අවස්ථාවන්ගෙන් ප්රයෝජන ගැනීමට ශ්රී ලංකාව කටයුතු කලයුතු බව ලෝක...
Editors Choice
ලොවටම පාඩමක් උගන්වන චීනයේ වන නගරය.
freddy
-
July 5, 2017
චීනය දැඩි පීඩාවට පත්කරමින් සිටින වායු දූෂණයට පිලියම් සෙවීමක් වශයෙන් ලොව පලමු වන නගරය ඉදිකිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ නගරය තුල...
Stories
මගීන් 359ක් රැගත් ගුවන්යානයකට ගුවනේදී කුරුළු ප්රහාරයක්.
freddy
-
July 4, 2017
ඕස්ට්රේලියාවේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය දක්වා ගමන් කරමින් සිටි එයාර් ඒෂියා ගුවන් යානයක් ඇතිවූ හදිසි තත්වයක් නිසා නැවතත් ඕස්ට්රේලියාවේ ගුවන්තොටුපල වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා. ...
1
...
699
700
701
...
737
Page 700 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -