Stories කාර්දිනල් හිමිටත් සෙල්ෆියක්.!! By freddy July 17, 2017 0 217 Share Facebook Twitter Pinterest WhatsApp Must read 2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට October 9, 2026 ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී: October 9, 2026 යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට October 8, 2026 තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි October 3, 2026 freddy කාර්දිනල් මැල්කම් රංජිත් හිමි පසුගිය මිගමු සංචාරයේදි තම්මිට දේවස්ථානයේ පවත්වාගෙන යනු ලබන යුධ හමුදා වෛද්‍ය රසායානාගාරය විසින් සිදුකරනු ලබන අමිල සේවය දැක බලාගැනිමටද එක්ව සිටියා.දිනකට 500කට ආසන්න උණ රෝගින් පිරිසක් මේ 24 පැයේ නොමිලේ රුධිර පරික්ෂාව සිදුකරගැනිමට පැමිණිනෙවා.මෙහි පැමිණ සිටි එක් දරුවෙකු ඇවිටිලි කර තිබුනේ කාර්දිනල් හිමි සමගින් පින්තූරයක් ගැනිම සදහාය.මේ පොඩි පුතුගේ ඉල්ලිම අහක නොදැමු කාර්දිනල් හිමි ඒ පුතුගේ සේල්ෆි ඉල්ලිමත් ඉටුකළා. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleමීගමුව රෝහලේ නේවාසික රෝගින්ගෙන් 64% කට ඩෙංගු !Next articleදෙමළ ජනයාට තවමත් සිංහලෙන් පණිවිඩ යවන යහපාලන පොලිසිය ? - Advertisement - More articles යුද්ධය දිනා ඇත, එහෙත් සාමය තවම දිනා නැත.” September 28, 2026 ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ ‘පොහෝ දිනට පෙර මත්පැන්සල්‘ අත්දැකීමක්! – ඉන්දීය මගීන්ගෙන් දැඩි ඉල්ලුමක් September 16, 2026 වේරැස් ගඟේදී කිඹුලෙකු විසින් මළ සිරුරක් ඇදගෙන ගියු සිදුවීමක් පිළිබඳ වාර්තා වේ September 5, 2026 - Advertisement - Latest article 2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට October 9, 2026 ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී: October 9, 2026 යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට October 8, 2026 තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි October 3, 2026 නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන් October 2, 2026