Friday, May 17, 2024

දෙමළ ජනයාට තවමත් සිංහලෙන් පණිවිඩ යවන යහපාලන පොලිසිය ?

Must read

pradeepan 1යාපනයේ මාධ්‍යෙව්දියෙකු වන ප්‍රදිපන් හට ඔහු විසින් ආවරණය කළ පුවත් පත් සාකච්ජාවකට අදාල කටඋත්තරයක් ලබාගැනිමට කොළඹට පැමිණෙන ලෙස ඉල්ලා අදාල පොලිස් පණිවිඩය යවා තිබුනේ සිංහලෙනි.
එහි සදහන්ව තිබුනේ 2017 07 15 වෙනිදා කොළඹ සංවිධානාත්මක අපරාධ අංශයට පැමිණෙන ලෙසය.
යාපනය මාධ්‍ය සමාජයේ ලේකම්වරයා වන ප්‍රදිපන්ගේ මේ සිදුවිම පිළිබදව එහි සභාපති දයාබරන් විසින්  වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය දැනුවත් කිරිමෙන් අනතුරුව මෙ ප්‍රශ්ණය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට යොමුකර තිබුණි.
එහිදි ලැබුන උපදෙස් මත අදාල පොලිසියට ප්‍රදිපන් විසින් දමිල බසින් ලිපියක් යවමින් කියා ඇතේතේ අදාල පොලිස් පණිවිඩය තනි සිංහලෙන් නිසා එහි ඇති කිසිවක් කියවා තේරුම්ගත නොහැකි බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article