Friday, May 17, 2024

නාවික හමුදාවෙන් මුහුදේ අලි මෙහෙයුමක්

Must read

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කන්ඩායමක් විසින් ඊයේ කෝකිලායි, කොක්කුතුඩුවායි මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගෙන තිබෙනවා. දෛනික සංචාරයේ යෙදී සිටි නාවික හමුදා පිරිසක මෙම අලියා මුහුදේ ගසාගෙන යමින් සිටිනු දැක ඇති අතර එහිදී නාවික හමුදාවේ කිමිදුම්කරුනක් පිරිසකගේද මැදිහත් වීමෙන් කඹ මගින් මහත් ප්‍රයත්නයක් දරමින් අලියා ගොඩබිම වෙත ගෙන ඒමට සමත් වී තිබෙනවා. මේ මෙහෙයුමට වනජීවී නිලධාරීන්ගේද සහය ලැබී ඇති අතර ගොඩබිමට රැගෙන ආ අලියා වනජීවී නිලධාරීන් විසින් යාන් ඔය ප්‍ර දේශයට ගෙන ගොස් ඇති බවයි වාර්ථා වන්නේ.

image_1499829437-b5d9fa1a5b

image_1499829453-e16ddd5063

image_1499829462-05d028f5c3

image_1499829479-afeb6626d4

image_1499829504-fa327dd67d

image_1499829514-751a044c0b

 

ඡායාරූප – http://www.dailymirror.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article