HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, March 11, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7246 POSTS
1 COMMENTS
Articles
දෙමළ ජනයාට තවමත් සිංහලෙන් පණිවිඩ යවන යහපාලන පොලිසිය ?
freddy
-
July 17, 2017
යාපනයේ මාධ්‍යෙව්දියෙකු වන ප්‍රදිපන් හට ඔහු විසින් ආවරණය කළ පුවත් පත් සාකච්ජාවකට අදාල කටඋත්තරයක් ලබාගැනිමට කොළඹට පැමිණෙන ලෙස ඉල්ලා අදාල පොලිස් පණිවිඩය යවා තිබුනේ...
Stories
කාර්දිනල් හිමිටත් සෙල්ෆියක්.!!
freddy
-
July 17, 2017
කාර්දිනල් මැල්කම් රංජිත් හිමි පසුගිය මිගමු සංචාරයේදි තම්මිට දේවස්ථානයේ පවත්වාගෙන යනු ලබන යුධ හමුදා වෛද්‍ය රසායානාගාරය විසින් සිදුකරනු ලබන අමිල සේවය දැක බලාගැනිමටද එක්ව...
Uncategorized
මීගමුව රෝහලේ නේවාසික රෝගින්ගෙන් 64% කට ඩෙංගු !
freddy
-
July 14, 2017
මීගමුව සහ අවට කේන්ද්‍රකොට ගෙන කඩිනම් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබුනද මීගමුව රෝහල කරා එන ඩෙංගු රෝගින් ගණනේ කැපිපෙනෙන අඩුවක් තවමත් නැත. ඊයේ දිනයේ...
Stories
කැපුම් තුවාල සහිත සිසුන් 41 මැදිරිගිරියෙන් හමුවේ..
freddy
-
July 13, 2017
මැදිරිගිරිය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 41 දෙනෙකු කැපුම් තුවාල සහිතව හමුවූ පුවතක් වාර්ථා වනවා. එම කැපුම් තුවාල ඒ සිසුන් විසින්ම කරගත් තුවාල වන අතර...
Uncategorized
ශ්‍රිලංකා මාධ්‍ය ඉතිහාසයේ ඓතිහාසික දිනයක් ! ඩෙංගු මඩින්න සියළු මාධ්‍ය එක්වු මොහොතක් !
freddy
-
July 12, 2017
රටපුරා පැතිර යන ඩෙංගු වසංගතයට එරෙහිව ලංකාවේ සියළු මාධ්‍ය එකාවන්ව එක පෙරමුණකට පැමිණ ඩෙංගු මර්ධනයට සිය දායකත්වය සපයමින් එකාබද්ධ මෙහෙයුමකට මුල පුරා ඇත. ඒ අනුව...
Editors Choice
නාවික හමුදාවෙන් මුහුදේ අලි මෙහෙයුමක්
freddy
-
July 12, 2017
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කන්ඩායමක් විසින් ඊයේ කෝකිලායි, කොක්කුතුඩුවායි මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගෙන තිබෙනවා. දෛනික සංචාරයේ යෙදී සිටි නාවික...
Stories
ඩෙංගු මඩින්න සියළු මාධ්‍ය එක්වෙති !
freddy
-
July 11, 2017
අපිම අරඹමු !ඩෙංගු දුරලමු! ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු ! යන්න තේමා කොට ගනිමින් ඉතිහාසයේ පළමු වතාවට සියළුම මාධ්‍ය එක්ව ඒකාබද්ධ ක්‍රියාන්විතයකට මුලපුරා ඇත. එනම් ලබන සෙනසුරා...
Editors Choice
හදවත පමණක් නොව වකගඩු හා අක්මාවත් දන්දුන් සම්පත්ගේ කථාව
freddy
-
July 11, 2017
මෙරට වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට කළ හදවත් බද්ධ කිරීමේ සැත්කම සාර්ථක බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ඉදිරියේදී මහනුවර මහ රෝහලේදී කරන බවත් රෝහල් අධ්‍යක්‍ෂ...
Stories
වැසිකිලියක බකට් එකකින් මාධ්‍ය සංදර්ශන පැවැත්වු මගොඩිස්ලා සහ පචෝරිස්ලා !
freddy
-
July 11, 2017
මීගමුව රෝහෙල් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ගැන සොයා බලන ලෙස රෝහල් කළමණාකාරිත්වය විසින් මීගමුව මහනගර සභාවේ අදාල බලධාරින්ගෙන් කරනු ලැබු ඉල්ලිමක් පදනම් කරගෙන සිවිල්...
Editors Choice
මීගමුවේ ඩෙංගු නිසා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ දිනක අදායම ලක්ෂ 5ක් ?
freddy
-
July 10, 2017
මීගමුව ඩෙංගු පිළිබදව වඩාත් කථාබහට ලක්වන්නේ මීගමුව රෝහල තුල ඩෙංගු විශේෂ ඒකකයක් ස්ථාපිත විමත් සමගින්ය. මාධ්‍ය මගින්ද මේ සදහා විවිධ ප්‍රචාරයන් දි තිබුනේ ආසියාවේ හොදම...
1
...
686
687
688
...
725
Page 687 of 725
Latest news
“කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය සහ ජයග්‍රහණ සැමරීම”
March 8, 2026
වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි
March 6, 2026
දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
March 5, 2026
PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ
February 27, 2026
කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට !
February 16, 2026
- Advertisement -