Monday, June 29, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7280 POSTS
1 COMMENTS

දකුණට නොදැනෙන උතුරේ මාධ්‍යවේදීන්ගේ නොනවතින අරගලය !

මීනිමරු රාජපක්ෂ රෙජිමය විසින් පසුගිය 2007 වසරේ අගොස්තු 01 වෙනිදා බිලිගත්  එවකට 22 හැවිරිදි ව නිලක්ෂන් සහදේවන්ගේ මාධ්‍යවේදි සිසුවාගේ 10 වන සැමරුම අද යාපනයේදි...

රෝගීන්ගේ සෞඛ්‍ය වාර්ථා ඇතුලත් ඊ-හෙල්ත් කාඩ්පත් ලගදීම..

පසුගිය ජුලි මස 28 වනදා මෙම ඊ හෙල්ත් ව්‍යාපෘතියට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය එක්කරගැනීමේ අවස්ථවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරේ ඉදිරියේදී...

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර අද සිට නොමිලේ..

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද දිනයේ සිට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් වශයෙන් සිය වැඩ කටයුතු ආරම්භ කලේය. රෝහලේ සභාපතිවරයා...

දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනයක් හෙට

චීනයෙන් ගෙන්වනලද බලවේග කට්ටල වල ක්‍රියාකාරීත්ව,එහි තිරංග වල ඇති ප්‍රශ්ණ වැනි ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද රාත්‍රීයේ  සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකිරීමට තම සංගමය තීරණය කල...

ශ්‍රී ලංකන් ගුවන්යානයක නැවතත් පිපිරීමක්.

පසුගිය කාලය තුල ගුවන්යානය තුල පිපිරීම් සිදුවීමේ අවස්ථාවක් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් වාර්ථා වුණා.නැවතත් එවැනිම අවස්ථාවකට මුහුණ දීමට එම ගුවන්සේවයේ කාර්යමණ්ඩලයට මුහුණ දීමට...

”සියතේ” පර්පචුවල් සල්ලි නෑ !

වොයිස් ඔෆ් ඒෂියා ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දැනට ඇතැම් මාධ්‍ය විසින් සිදුකරමින් ඇති චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් මේ නිවේදනය නිකුත් කර ඇති...

අනිකා සහ බැඳුම්කර මාධ්‍ය මෙහෙයුමේ අනෙක් විනෝද සමයං ………

  විවාදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මේ වන ක්‍රියාත්මක ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24)දිනයේදී මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි...

” ජාතිවාදී ලොකු තාත්තලාද නිහඩය. මක්නිසාදයත් වරාය විකුණන්නේ බෞද්ධ චීනයටය”.???

 හම්බන්තොට වරාය චීනයට බදුදීමට විරුද්ධව ප්‍රබල විරෝධයක් ඉදිරිපත් කිරීමට කිරීමට කිසිවකුට නොහැකිවී ඇත. දේපල විකිණීම සම්බන්ධයෙන් හත්පොලේ ගාගෙන සිටින රාජපක්ෂ කල්ලිය සහ ඊනියා ඒකාබද්ධ...

හිටපු මන්ත්‍රී, පොලිස් කොස්තාපල් ඇතුලු තිදෙනෙකු ළිදකට වැටී මරුදකිති.

දඔදෙණිය, අතුරුවල ප්‍රදේශයේ හෝටලයකදී ඊයේ (26 දා) පැවති මංගල සාදයක් අතරතුරදී ඊට සහභාගි වී සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු...

ආසියානු පාසැල් චෙස් රන්පදක්කම දිනු මීගමුව ගේට්වේ පාසැලේ සාරනාත් සිසුවා අද දිවයිනට !

චිනයේ පැවැති 13 වන ආසියානු පාසැල් වෙස් තරගාලිෙය්දි  15 න් පහල බාලන රන්පදක්කම දිනු මීගමුව ගේට්වේ පාසැලේ සාරනාත් නානායක්කාර සිසුවා අද රාත්‍රියේ දිවයිනට ලගාවිමට...

Latest news

- Advertisement -spot_img