Wednesday, September 2, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7304 POSTS
1 COMMENTS

රාමසාන් හෙට.

ඊයේ නවසද දර්ශනය නොවීම හේතුවෙන් අදට යෙදී ඇති රාමසාන් උත්සවය භෙට සමරන බව කොලඹ කොටුව ජුම්මා පල්ලියේ ප්‍රධාන පූජක මොහොමද් හසන් මොහොමද් ඉක්බාල් මව්ලවි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලීම මහේල ප්‍රතික්ෂේප කරයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන,කුමා සංගක්කාර ,රොෂාන් මහානාම,අරවින්ද ද සිල්වා ,හා මුත්තයියා මුරලිදරන් යන මහත්වරුන්ගෙන් උපදේශකයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්වන...

ලෝක පාපන්දු සැණකෙළිය ඇරඹේ. ( ඡායාරූප)

2018 වසරේ පාපන්දු ලෝක කුසලානය ඊයේ (14) නිල වශයෙන් ආරම්භ විය. එහි සමාරම්භක උත්සවය ඉතාමත් අලංකාර හා උත්කර්ශවත් වූ අතර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස...

ඥාණසාර ජම්පරය ඇඳන් වැඩකල යුතුයි. වික්‍රමභාහු

  මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද...

රාමසාන් සමරණ දිනය පිළිබදව තීරණය හෙට

අද දිනයේ නව සද දර්ශණය නොවීම හේතුවෙන් මෙවර රාමසාන් සමරන දිනය පිළිදව තීරණය හෙට දැනුම් දෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

ළමා රක්ෂණ අධිකාරියෙන් දරුවන්ගේ රියැලිටි වැඩසහන් සදහා ප්‍රමිතියක්

කුඩා දරුවන් සදහා සංවිධානය කෙරෙන රියැලිටි වැඩසටහන් සදහා ප්‍රමිතියක් හදුන්වා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරය තීරණය කර තිබේ. ඒ අනුව එම වැඩසටහන් සංවිධානය,විනිශ්චය මණ්ඩලයේ...

ඥාණසාර හිමිට වැඩ වරදී : බරපතල වැඩ සහිත වසරක සිරදඩුව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බැන වැදී මරණ තර්ජනය කිරීම සම්බන්දයෙන් වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේඛම්...

පළාත් සභා මැතිවරණය එළඹෙන දෙසැම්බරයේ

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්  එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ පළාත් සභා මැතිවරණය එළඹෙන  දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව...

ජුනි මාසයේ විභාග සැලැසුම්කල පරිදි පැවැත්වෙන බවට විභාග දෙපාර්තමෙන්තුවෙන් නිවේදනයක්

තැපැල් වර්ජනයක් පැවතියත් 2018 ජුනි මාසයේ පැවැත්වීමට තිබූ සියළු විභාග කටයුතු නියමිත පරිදි පැවැත්වෙන බවශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. පවතින වර්ජනය හේතුවෙන්  සුදුසුකම්ලත්...

ජනරජයේ 2017 මූල්‍ය තත්ත්ව වාර්තාව එළිදැක්වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වාර්ෂික විසර්ජන පනත මගින් මධ්‍යම රජයේ ආයතනවලට මෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට ලබාදෙන අයවැය ප්‍රතිපාදනවලට අදාළ වියදම් ඇතුළත් කර...

Latest news

- Advertisement -spot_img