Monday, April 29, 2024

නියමිත කාලයට මැතිවරණය පැවැත්වීමට සූදානම් බව අගමැති කියයි.

Must read

නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමට සූදානම් බවත් ඒ සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා  ප්‍රකාශ කර සිටියේය. එතුමා මේ බව සදහන් කර සිටියේ ඊයේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ‘ කන්ස්ට්‍රක්ට් 2018’ ඉදිකිරීම් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

මැතිවරණය කඩිනම් කිරීමට නම් සියළු පක්ෂ එක්ව මැතිවරණය පවත්වන්නේ පැරණි ක්‍රමයටද,අලුත් ක්‍රමයකටද, එසේත් නොමැති නම් පවතින ක්‍රමය සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබදව තීරණයට පැමිණිය යුතු යැයිද අගමැතිතුමන් එහිදී අදහස් දක්වමින් සදහන් කර සිටියේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article