Monday, April 29, 2024

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍ය කුටියේ සියලු කටයුතු සූදානම්

Must read

මොනරාගලදී අද දින ආරම්භ වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා  ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍ය කුටියේ වැඩ කටයුතු සියල්ල මේ වන විට සුදානම්ව පවතී.මේ තෙදින තුල පුරවැසි මාධ්‍යකරුවන් 500 දෙනෙකු බදවා  ගැනිම ඉලක්කය බව වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය කියයි.

dav
dav
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article