Monday, April 29, 2024

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

Must read

තාවකාලික ඡන්ද හිමි නාමලේඛනවල තම ඇතුළත්ව තිබේදැයි තහවුරු කර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඡන්ද හිමි නාමලේඛන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශිය ලේකම්, පළාත් පාලන ආයතන සහ ග්‍රාම නිළධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
මේඅතර මැතිවරණ කොමිසම් සභාවේ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද නාමලේඛනයේ නම ඇතුළත් තිබේදැයි පරික්ෂා කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඒ අනුව එම ලේඛනයෙහි සිය නම නොමැතිනම් සැප්තැම්බර් 06 වැනිදාට පෙර සිය කොමිසම වෙත දැනුම් දෙන්නැයිද ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් ඉල්ලා සිටියි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article