Monday, April 29, 2024

ත්‍රි පුද්ගල මහාධිකරණයේ දෙවන නඩුව ගෝඨාභයට එරෙහිව ගොනු කෙරේ.

Must read

gota

ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුවිභාගය අද (24) දින විභාගයට ගත් අතර එම මහාධිකරණයේ දෙවන නඩුව ද අද  ගොනු කිරීම සිදුවිය.

එලෙස නඩුව ගොනු කරනු ලැබුවේ  ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 81.3 ක් සාවද්‍ය පරිහරණය සම්බන්දයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article