Thursday, May 9, 2024
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: March, 2024

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග.

තලෙයිමන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ බවට නාවික හමුදාව විසින් ඊයේ (20) අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 07 දෙනා ලබන 28...

සතොසත් බඩු මිළ අඩු කරයි !බිත්තර මිළත් පහලට….

වෙළඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල අද(21) වන විට පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා තිබේ ඉන්දියාවෙන් ආනයනය කරන...

ශිවරාත්‍රි දිනයේදී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසිය අසමත්වෙයි !

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හින්දු බැතිමතුන් පිරිසකට එරෙහි චෝදනා ඔප්පු...

ඉන්දිය ධිවරයන් විසින් උතුරේ සාගර සම්පත් සූරාකෑමට එරෙහිව ධීවරයෝ උපවාසයක් අරඹති !

  ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ජීවනෝපායට බලපෑම් එල්ල වී තිබියදී දෙමළ ධීවරයින් පිරිසක් උපවාසයක් ආරම්භ කර ඇත.යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනය සහ...

මහා ශිව රාත්‍රි දිනයේ වෙඩක්කුනාරිමලෙයිදී අත්අඩංගුවට ගත් අටදෙනා ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා -ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

මහා ශිව රාත්‍රි දින රාත්‍රියේ වෙඩක්කුනාරිමලෙයි ඇති ලිංගේෂ්වරර් පුදබිමේ ආගමික වතාවත්වල නිරතව සිටි පුද්ගලයන් 8ක් අත්අඩංගුවට ගැනීම පිළිබඳ වූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා...

මතින් පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන්ට නැගෙනහිර ආණ්ඩුකාරවයාගෙන් ස්වයං රැකියා

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් වෙනුවෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා ස්වයං රැකියා වැඩසටහන් දියත් කරයි! අම්පාර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය...

මහාසිවරාත්‍රී පූජා පවත්වද්දී අල්ලා සිරකළ දෙමළ 8ට නිදහස ඉල්ලා දිගටම විරෝධතා

වවුනියාවේ වෙඩුක්කුනාරිමලෙයි සිව දේවාලයේ මහාසිවරාත්‍රී දිනයේ පුද පූජා පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරසිටින හින්දු භක්තිකයන් අට දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින්...

ඉන්දීය ධීවරයින් 146ක් අත්අඩංගුවට …

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 වසරේ දී ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය දඩයම් ට්‍රෝලර් යාත්‍රා 18ක් සහ ඉන්දීය ධීවරයින් 146ක් අත්අඩංගුවට ගෙන ඇතැයි...

ත්‍රස්ත පණත ඇතුළු මර්ධන පණත් ගැන කියන්න සිවිල් සමාජය නැගෙනහිරට යයි !

වත්මන් රජය විසින් ගෙන එනු ලැබූ සහ ගෙන එන්නට නියමිත අන-පනත් පිළිබඳව මහජනතාවගේ අදහස් විමසීමේ සහ දැනුවත් කිරීමේ අරමුණෙන්, මහජන සම්මන්ත්‍රණයක්  16.03.2024 දින මඩකළපුව...

කොට කොට යන මරික්කාර්ට හොට පැටලෙයි !

සජබෙ කටහැකර චරිත දෙකක් ඉන්නවා.ගහින් ගහට කොට කොට යන මේ දෙන්නා හොට පටලාවාගන්න වාර අනන්තයි.ඒකේ පිරිමි පාර්ශවය නියෝජනය කරන්නා තමයි මරික්කාර් .කාන්තා පාර්ශවයේ නියෝජනය...

Latest news

- Advertisement -spot_img