Tuesday, September 22, 2026
spot_img
spot_img
spot_img
spot_img

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග.

Must read

තලෙයිමන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ බවට නාවික හමුදාව විසින් ඊයේ (20) අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 07 දෙනා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා අද බ්‍රහස්පතින්දා (21) නියෝග කර ඇත

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී බෝට්ටු 2කින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බදාදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුර වෙත භාර දීමට කටයුතු කර තිබුන අනර 21 (අද ) සවස අධිකරණය වෙත ඉදිරිපත් කරන්නට යෙදුණි

මේ අතර, පරීක්ෂණ පැවැත්වූ මන්නාරම විනිසුරුවරයා එම ධීවරයින් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත

LAMBART S.R. –  මන්නාරම

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article