Friday, September 18, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මංතීරු නීතිය ක්‍රියාත්මකයි.

අද සිට දිවයිනේ ප්‍රධාන නගර වල මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මේ සදහා රියදුරන්ට සති දෙකක...

පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත්වෙයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිලිබදව සෙවීමට පත්කල පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් තමන් ඉවත් වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහකා පවසයි.

ඇමති බදුර්දීන්ට එරෙහිව විවාදයට දින එකගතාවයකින් තොරවම පක්ෂ නායක රැස්වීම අවසන්

ඇමති රිෂාඩ් ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් තීරණය කිරීම සදහා අද පක්ෂ නායක හමුවක් පැවති අතර එහිදී...

විනාශ වූ ධීවර යත්‍රා යලි මිලදී ගැනීමේදී රජයෙන් 50%ක්.

ධීවර රැකියාවේ නිරතව සිටින විට අනතුර ලක්ව විනාශවන බෝට්ටඅ සදහා නව බෝට්ටු මිලදී ගැනීමේදී එහි මිලෙන් සියයට 50 රජය විසින් දැරීමට තීරණය කර ඇතැයි...

වව්නියව මණ්ඩපය වව්නියාව විශ්වවිද්‍යාලය බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ව ක්‍රියාත්මක වූ වව්නියාව මණ්ඩපය වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය...

මද්‍රාසා පාසල් මුස්ලිම් කටයුතු අමාත්‍යංශය යටතට ගැනීමේ කෙටුම්පත ප්‍රතික්ෂේප වෙයි.

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතා විසින්  මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ මුස්ලිම් කවුන්සිලයක් පත්කර මද්‍රසා පාසල් එහි පාලනයට ගතයුතු බවට...

ශරියා විශ්වවිද්‍යල වලට අවසර නෑ – අගමැති පවසයි.

මෙරට තුල කිසිදු ශරීයා විශ්විද්‍යාලයකට අවසර නොදීමටත්,සියළුම මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනීමටත් කටයුතුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2020 ජනාධිපති සටනට ගෝඨා..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව මේ වන විට තහවුරු කර තිබේ. අල් ජසීරා පුවත් සේවයට සාකච්ජාවක් ලබා දෙමින්...

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයේ දිනය වැරදියි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලැබූංවිශ්වාභංග යෝජනාව ඊයේ (16) කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදීම...

සමාජ මාධ්‍ය අවහිරය අවසන්

පසුගිය 13 වනදා පැනවූ ෆේස්බුක්,වට්ස්ඇප්,වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය සදහා පැනවූ අවහිරතාවය ඉවත් කරයි.

Latest news

- Advertisement -spot_img