Thursday, May 16, 2024

විනාශ වූ ධීවර යත්‍රා යලි මිලදී ගැනීමේදී රජයෙන් 50%ක්.

Must read

ධීවර රැකියාවේ නිරතව සිටින විට අනතුර ලක්ව විනාශවන බෝට්ටඅ සදහා නව බෝට්ටු මිලදී ගැනීමේදී එහි මිලෙන් සියයට 50 රජය විසින් දැරීමට තීරණය කර ඇතැයි වාර්ථා වෙයි.මේ බව සදහක් කලේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කර සිටියේ පසුගියදා විනාශ වූ ධීවර යාත්‍රා පිලිබදව හා විපතට පත්
ධීවර පවුල් වෙනුවෙන් සහන වැඩපිලිවෙලක් සකස්කිරීම පිලිබදව පැවැත්වූ සකච්ඡාවක් අතරතුරදීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article