Thursday, May 16, 2024

මද්‍රාසා පාසල් මුස්ලිම් කටයුතු අමාත්‍යංශය යටතට ගැනීමේ කෙටුම්පත ප්‍රතික්ෂේප වෙයි.

Must read

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතා විසින්  මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ මුස්ලිම් කවුන්සිලයක් පත්කර මද්‍රසා පාසල් එහි පාලනයට ගතයුතු බවට ඉදිරිපත් කරන ලද කෙටුම්පත කැබිනට් රැස්වීමේදී ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්ථා වෙයි. ඒ වෙනුවට සියළුම මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනීමටත් එහි විෂයමාලා සැකසීම ජාතික අධ්‍යාපන ආයතනය මගින් සැකසීමටත් තීරණය වූ බවද වාර්තා වෙයි.

පාඨලී චම්පික රණවක මහතා මෙන්ම රවුෆ් හකීම් මහතාද හලීම් මහතාගේ මෙම කෙටුම්බතට සිය විරෝධය පලකල බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article