Thursday, May 16, 2024

ඇමති බදුර්දීන්ට එරෙහිව විවාදයට දින එකගතාවයකින් තොරවම පක්ෂ නායක රැස්වීම අවසන්

Must read

ඇමති රිෂාඩ් ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් තීරණය කිරීම සදහා අද පක්ෂ නායක හමුවක් පැවති අතර එහිදී විවාදය පැවැත්වීම සදහා දිනයක් සදහා කිසිදු එකගතාවයකින තොරව පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article