Thursday, May 16, 2024

2020 ජනාධිපති සටනට ගෝඨා..

Must read

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව මේ වන විට තහවුරු කර තිබේ. අල් ජසීරා පුවත් සේවයට සාකච්ජාවක් ලබා දෙමින් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ තමන් අනිවාර්යයෙන් 2020 ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවයි.

ගෝඨාභය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට තහවුරු කලත් ඔහු ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින්ද ,නැතිනම් වෙනත් පක්ෂයකින් හෝ ස්වාධීනවද නැද්ද ය්න වග මේ වන තෙක් දැනගන්නට හැකිවී නොමැත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article