Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කැලණිය විශ්වවිද්‍යාලය වසා දමයි

Must read

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨය හැර අනෙකුත් සියළුම පීඨයන් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරීය තීරණය කර ඇත.

විශ්ව විද්‍යාලයේ ඇතැම් සිසුන් විසින් විශ්වවිද්‍යාලයේ ඇතැම් ආරක්ෂක නීති රීති වලට අවනත නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article