Monday, April 29, 2024

මංතීරු නීතිය ක්‍රියාත්මකයි.

Must read

අද සිට දිවයිනේ ප්‍රධාන නගර වල මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ සදහා රියදුරන්ට සති දෙකක සහන කාලයක් ලබාදෙන බවත් ඉන් පසුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පවසයි. මෙය සෙවීම සදහා සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් සේවයේ යොදවන බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article