Wednesday, May 8, 2024
- Advertisement -spot_img

CATEGORY

Photo Story

මඩකලපුවේ ශාන්ත මරියා දෙව්මැදුරේ කුරුසපත් කිරීමේ උත්සවය

මඩකලපුවේ ශාන්ත මරියා ආසන දෙව්මැදුරේ වාර්ෂික කුරුසපත් කිරීමේ උත්සවයේ මුලසුන හොබවන ලද්දේ අගරදගුරු ජෝර්ජ් ජීවරාජ් පියතුමා විසිනි. කුරුසපත් පෙරහැර පල්ලියෙන් ආරම්භ වී පුලියන්ඩි හි...

අම්පාරේ වීරමුනායි ප්‍රදේශයේ ගැවසෙන අලි රංචුවක් නිසා ප්‍රදේශවාසීන් නොසන්සුන් ?

 අම්පාරේ හි නවිතන්වේලි ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයට අයත්  සෝරික්කල්මුනායි ප්‍රදේශයේ අලි රංචුවක් වෙසෙන බවත් ඔවුන් හිටි ගමන්  වීරමුනායි ප්‍රෙද්ශය හරහා වීදිවල සැරිසරන බව ප්‍රදේශවාසීන් පවසයි....

සුරතල් සතුන් දඩයම් කළ දිවියා අල්ලා ගනියි

අම්පාරා දිස්ත්‍රික්කයේ පලමුනායි මයිවාඩිගේ හිදී  දිවියෙකුව ප්‍රදේශවාසින් විසින් අල්ලාගෙන තිබේ. මෙම දිවියා බ්‍රහස්පතින්දා (3) රාත්‍රියේ  ජනාකීර්ණ ප්‍රදේශයට ඇතුළු වී ගම්වැසියන්ගේ සුරතල් සතුන් දඩයම් කළ බව...

පැටියා සමග ගමට ආ ඇතින්නිය , පැටියා තනිකර මියයයි

 මඩකලපුව කරාන්  ප්‍රදේශයේදී මියගිය සිය මව් ඇතින්නිය තනිනොකළ පැටියෙකු සොවින් දේහය ආසන්නයේ ගැවුසුන බව ප්‍රදේශවාසීන් පවසයි. ඇතින්නිය ගමට පැමිණ ඇත්තේ    අසනීපයෙන් බව ගම්මුන්ගේ...

කල්මුණේ නගරයට අනවසරයෙන් ආ අමුත්තෝ

මෙම දර්ශනය  ඊයේ  (28) ,  කල්මුණේ නගරයේ නගරවාසින් තැතිගැන්වූ  දසුනකි. කිසිවෙකුගේ අවසරයකින් තොරව කල්මුණේ  අගනගරයට ඇතුල් වු වන අලි රංචුවක් නිසා  නගරයේ ජනතාව...

නිසි කලට වැසි පතා සෞභාග්‍ය වෙනුවෙන් කළ කිරි කල පූජා

පුත්තලම ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යට සමගාමීව පවත්වනු ලබන කිරි කල පූජාව පසුගිය 22 වැනිදා දහවල් කාලයේ දී සිදු...

මොණරාගලට පැය භාගයක අයිස් වැස්සක්

මොණරාගලට ඊයේ(10) පැය භාගයක පමණ කාලයක් තිස්සේ අයිස් වැස්සක් ඇද හැලී ඇති බව වාර්තා වෙයි. මීගහකිවුල පිටමාරුව , බිබිල මොණරාගල 17 කණුව සහ අමුණේකඳුර යන...

මාස 8ට අලි මරණ 235ක්

මේ වසරේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා මාස 8ක කාලය තුල අලි මරණ 235ක් වාර්ථා වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම...

තාත්තා විවාදය අවසන් කර පැමිණෙන තුරු දරුවා බලාගත් නවසීලන්ත කථානායක

                    පසුගියදා නවසීලන්ත පාර්ලිමේන්තුවට අලුත් අමුත්තෙකු පැමිණියේය. ඒ ටුටන්කායි ස්මිත් කොෆී නම් කුඩා බිළිදාය. ස්මිත්ගේ පියා වන තිමති කොෆී සමග ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. තිමති...

අග වැහිරී ගියත් පෙරෙහැර රාජකාරියට වාර්ථා කල යුතු ටිකිරිගේ කථාව

මේ ටිකිරි, 70 හැවිරිදි රෝගී කාන්තාවකි. ඇය මේ වසරේ ශ්‍රී ලංකාවේ පෙරහැර උත්සවයට සේවය කළ යුතු අලි 60 දෙනාගෙන් කෙනෙකි. ගිනිකෙළි සහ දුමාරය මධ්‍යයේ...

Latest news

- Advertisement -spot_img