Monday, May 20, 2024

පැටියා සමග ගමට ආ ඇතින්නිය , පැටියා තනිකර මියයයි

Must read

 මඩකලපුව කරාන්  ප්‍රදේශයේදී මියගිය සිය මව් ඇතින්නිය තනිනොකළ පැටියෙකු සොවින් දේහය ආසන්නයේ ගැවුසුන බව ප්‍රදේශවාසීන් පවසයි. ඇතින්නිය ගමට පැමිණ ඇත්තේ    අසනීපයෙන් බව ගම්මුන්ගේ අදහසයි. ඇය කරාන් ප්‍රදේශයට පැමිණ ඇත්තේ තම පැටියා සමඟිනි. මිය ගිය ඇතින්නිය පිළිබදව ප්‍රදේශවාසීන් විසින්   කරාන් වනජීවී දෙපාර්තමේන්තුවට  දැනුම් දී ඇත. මේ අතර ඇසින් දුටු සාක්ෂිකරුවෝ කියා සිටියේ අලි පැටවා තම මියගිය මව වෙත ළඟා වීමට කිසිවෙකුටත් ඉඩ නොදී   කලබලයක් ඇති කළ බවයි. මෘත දේහය භූමදානය කිරීමට වනජීවී නිලධාරීන් නීතිමය පියවර ගත්හ.


රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article