Monday, May 20, 2024

සුරතල් සතුන් දඩයම් කළ දිවියා අල්ලා ගනියි

Must read

අම්පාරා දිස්ත්‍රික්කයේ පලමුනායි මයිවාඩිගේ හිදී  දිවියෙකුව ප්‍රදේශවාසින් විසින් අල්ලාගෙන තිබේ. මෙම දිවියා බ්‍රහස්පතින්දා (3) රාත්‍රියේ  ජනාකීර්ණ ප්‍රදේශයට ඇතුළු වී ගම්වැසියන්ගේ සුරතල් සතුන් දඩයම් කළ බව ජනතාව පවසති. මේ පිළිබඳව  වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම් දී තිබේ.


දේවා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article