Sunday, May 19, 2024

අම්පාරේ වීරමුනායි ප්‍රදේශයේ ගැවසෙන අලි රංචුවක් නිසා ප්‍රදේශවාසීන් නොසන්සුන් ?

Must read

 අම්පාරේ හි නවිතන්වේලි ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයට අයත්  සෝරික්කල්මුනායි ප්‍රදේශයේ අලි රංචුවක් වෙසෙන බවත් ඔවුන් හිටි ගමන්  වීරමුනායි ප්‍රෙද්ශය හරහා වීදිවල සැරිසරන බව ප්‍රදේශවාසීන් පවසයි. සෑම දිනකම  එම ප්‍රෙද්ශයේ කුඹුරු වලට පැමිණ සිටින අලි ඇතුන්  ප්‍රෙද්ශයේ ජනතාවට සුළඹ දසුනක් වී ඇත.

කුඹුරුවලට පැමිණ සිටින අලි ඇතුන් නගරයට ඇතුළුවීමට උත්සාහ දරන අවස්ථාවන්හිදී එයට බාධාකරමින්   ජනතාව ඝෝෂා කරති. එබැවින් මෙම එම ප්‍රෙද්ශයේ ගමනාගමනය අඩාල වී ඇතිබව වාර්තා වේ. පෙබරවාරි 22 වනදා අම්පාර දිස්ත්‍රික්කයේ වලතපිටියේ පදිංචි 42 හැවිරිදි  මයිල්වාගනම් යෝගරාසා නම් ගොවියෙකුට අලියෙකු විසින් පහර දී තිබේ. මෙම සිදුවීමට ඔහු මුහුණදී තිබෙන්නේ සිය අස්වැන්න ආරක්ෂා කරමින් සිටි අවස්ථාවකදීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article