HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Thursday, September 24, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7338 POSTS
1 COMMENTS
North & East News
මන්නාරමේ ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය අන්රානි සරෝන් ට
freddy
-
September 5, 2023
ජීව විද්‍යා අංශයේ මන්නාරම ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ අන්රානි සරෝන් ඩයස් මන්නාරම දිස්ත්‍රික්කයේ පැවති 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය...
Articles
සඳතැන්නට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් විද්‍යා ආයතනයක්
freddy
-
September 5, 2023
ජාත්‍යන්තර තත්වයෙන් උසස් දෙස් විදෙස් පරිසරයට ඇලුම් කරන පාරිසරික වනජීවී පුහුණුව ලැබිය හැකි ශ්‍රී ලංකා වන විද්‍යා ආයතනය (2) දින නුවරඑළිය , හාවාඑලිය, සඳතැන්න...
Editors Choice
මිනිසුන් ඉල්ලා සිටින්නේ තාප්ප වෙනුවට පාලම්ය
freddy
-
September 5, 2023
ළිදේ ඉන්න ගෙම්බාට බාහිර ලෝකය පෙනෙන දැනෙන ආකාරයේ සීමාසහිත බව ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා ඒ බාහිර ලෝකය ගැන වැඩිමනත් තිබිය හැක්කේ මිත්‍යාමය...
North & East News
යුද්ධයෙන් පියා අහිමිවූ ‘ඩොරති’ උසස්පෙළ වානිජ අංශයෙන් පළමු ස්ථානයට
freddy
-
September 5, 2023
වයස අවුරුදු හයේදී අවසන් යුද්ධයේදී පියා අහිමි වූ මුලතිව් මහාවිද්‍යාලයේ සිසුවියක වන ඩොරින් වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ ඉහළින්ම සමත්වී තිබේ. අවසන් යුද්ධයේදී පියා අහිමිව තම මවගේ...
Art & Culture
මතක පරිනාමය වන තැන කොතැනද?
freddy
-
September 4, 2023
සැඳෑ කල්පනා කවුළුවක තනි රෑ කලු කුරුල්ලෙකි ඈත අමතක ගීයක මතක පද ඇහිඳගෙන ගයන... මගේ මීදුම් මතකෙක සැඳෑ මළ පත් කිහිපයකි බැරිවීමකින් නොගිළිහී තනි වුණු.... සංචාරයකය මා තවම තනි තටු මිනිසෙකි පරණ කෙලිබඩු කිහිපයක් ළඟ...
North & East News
කෝවිල් කුලම් හි අක්කර 15ක් නීති විරෝධී ලෙස එළිකරයි
freddy
-
September 4, 2023
මන්ති බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝවිල් කුලම් ප්‍රදේශයේ අක්කර 15 ක පමණ රජයේ ඉඩමක් එක් රැයකින් එළි කිරීමට ජනතාව උත්සාහ කර තිබේ. මෙම සිදුවිම...
Provincial News
මන්නාරමේ දේවස්ථානයක පිං කැටයක් කඩයි
freddy
-
September 4, 2023
මන්නාරම තොටවේලි හි දේවස්ථානයක පිං කැටය ඊයේ රාත්‍රිෙය්දී කඩදමා මුදල් සොරකම් කර ඇත. දේවස්ථානයේ කළමනාකාරිත්වය පැවසුවේ පසුගිය ඉරිදා (3) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති...
North & East News
වෛද්‍ය පුරප්පාඩු හා ඖෂධ හිඟය ගැන කිලිනොච්චියේ දොස්තරලාගෙන් මැසිවිලි
freddy
-
September 4, 2023
කිලිනොච්චි - මුලතිව් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කිලිනොච්චි රෝහලේදී පවත්වන ලදී. එහිදී ඔවුන් විසින් සිය ක්ෂේත්‍රය තුළ ඔවුන්ට මුහුණදීමට සිදුවී...
Stories
ලංකා ගුරු සංගම් සම්මේලනයේදී උතුරේ ජ්‍යෙෂ්ඨ ගුරු නායකයින් ඇගයේ
freddy
-
September 3, 2023
ලංකා ගුරු සංගමයේ 66 වෙනි ජාතික සම්මේලනය යාපනය වීරසිංහම් ශාලාවේ දී සැප්තැම්බර් 01 වනදා පැවැත්විණි. ලංකා ගුරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ සහභාගීත්වයෙන්...
North & East News
කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ පරීක්ෂණවලට සම්බන්ධ නීතිඥයින්ට තර්ජන
freddy
-
September 3, 2023
මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි ප්‍රදේශයෙන් සොයාගත් සමූහ මිනීවලේ කැණීම්වලට අදාළ නඩු හා විමර්ශනවලට සහභාගි වන නීතිඥවරුන්ට අපරාධ විමර්ශන ඒකකයෙන් තර්ජන එල්ල වී ඇති බව...
1
...
94
95
96
...
734
Page 95 of 734
Latest news
සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දෙන ආනෝජන්ට රාජකීය සමාවක් ඉල්ලමින් යාපනයේ සාමකාමී විරෝධතාවක්..
September 21, 2026
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින අනෝජන්ගේ දෙමව්පියන් ජනපති හමුවෙයි !
September 21, 2026
තවත් සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියක් දඹුල්ල – සීගිරිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරේ…..!
September 21, 2026
කිලිනොච්චියේදී පොලිසියට අල්ලස් දීමට ගිය 5ක් අත්අඩංගුවට!
September 21, 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බරපතල අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබයි
September 21, 2026
- Advertisement -