HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Thursday, September 24, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7338 POSTS
1 COMMENTS
News
කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි
freddy
-
September 8, 2023
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද (08) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව...
North & East News
කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැණීම් නැරඹීමට යාපන විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන් පැමිණෙයි
freddy
-
September 8, 2023
මුලතිව් - කොක්කුතොඩුවායි මිනිස් සුසාන භූමියේ කැනීම් කටයුතු සැප්තැම්බර් (06) බදාදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. මේ අතර, කැණීම්වල තෙවැනි දිනය අද (08) පුරාවිද්‍යා මහාචාර්ය...
North & East News
කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ ගිනි අවිවල කොටස් ??
freddy
-
September 8, 2023
මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි ප්‍රදේශයේදී සොයාගත් සමූහ මිනීවලේ භූමියේ කැණීම් කටයුතු දෙවන වරටත් ඊයේ (7) පවත්වන ලදී. ඒ් මෙම සමූහ මිනීවලේ කැනීම් කටයුතු සැප්තැම්බර් 6...
Articles
හිමිකම් කෙළෙසීම් සඳහා වගවීම නැති නම් ශ්‍රී ලංකාවට අනාගතයක් නැහැ” – මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව
freddy
-
September 8, 2023
ජිනීවා (6 සැප්තැම්බර් 2023) යුධ අපරාධ, ම්ලේච්ඡ ක්‍රියා, වඩාත් මෑත කාලීන මානව හිමිකම් උල්ලංඝන, දූෂණ හෝ බලය අනිසි ලෙස භාවිතා කිරීම යන ඕනෑම කාරණයක් සම්බන්දයෙන්...
Citizen Page
පාස්කු ප්‍රහාරය
freddy
-
September 7, 2023
News
‘ඔවුන් අපේ දරුවන් අපේම පාද යට වලලා තිබෙනවා’ , ජාත්‍යන්තරය මැදිහත්වී සාධාරණය ඉටුකළ යුතුයි
freddy
-
September 6, 2023
කොක්කුතොඩුවායි හි සමූහ මිනී වලෙහි මිනිස් ඇට සැකිලි තිබෙන බව දැන දැනත් කැණීම් කටයුතු ප්‍රමාද කරන්නේ ඇයි? ඔබලා යන්නේ ඇටකටු වලට පන දෙන්නටද...
North & East News
පේසාලේ සුළං බලාගාරයේ දෙවන අදියරට ඉඩම් ගැනීමේ උත්සාහයට ජනතා විරෝධය
freddy
-
September 6, 2023
ඉඩම් අමාත්‍යාංශයේ නිර්දේශය පරිදි මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මන්නාරම දූපතේ පේසාලෙයි ප්‍රදේශයේ සුළං බලාගාරයක් පිහිටුවීමේ ව්‍යාපෘතියේ සංඥා දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමත් සමඟ බදාදා...
North & East News
නාවික සැතපුම් 10 ක් බෝට්ටුවක් ඇදගෙන ගොස් වාර්තාවක් තැබූ ‘ ප්‍රමසිවන් ‘
freddy
-
September 6, 2023
සෙල්වා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු වන 35 හැවිරිදි ප්‍රමසිවන් විමලන් තම පිටේ සෑදලයක් දමාගෙන නාවික සැතපුම් 10ක් සාගරය හරහා ඔරුවක් ඇදගෙන ගොස් වාර්තාවක් පිහිටුවා ඇත....
North & East News
කොක්කුතොඩුවායි සමූහ මිනී වලේ කැණීම් ආරම්භ වේ
freddy
-
September 6, 2023
මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි ප්‍රෙද්ශයේ දී හමුවූ සමූහ මිනීවලේ කැනීම් කටයුතු පෙරවරු 10.30ට පමණ ආරම්භ කර තිබේ. මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු වෛද්‍ය ප්‍රදීපන් මහතා ඉදිරියේ...
Art & Culture
තලේබාන් පාලනයේ වෛරයට පාත්‍රවූ ඇෆ්ගන් සංගීතය
freddy
-
September 5, 2023
2021 අගෝස්තු මාසයේදී තලේබාන් කණ්ඩායම විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත්කරගත් පසු එරට සංගීතඥයින් සහ සමස්ත සංගීත ක්ෂේත්‍රයට තලේබාන් පාලනයෙන් දැඩි තර්ජනයක් එල්ල වී ඇත. පූර්ව...
1
...
93
94
95
...
734
Page 94 of 734
Latest news
සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දෙන ආනෝජන්ට රාජකීය සමාවක් ඉල්ලමින් යාපනයේ සාමකාමී විරෝධතාවක්..
September 21, 2026
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින අනෝජන්ගේ දෙමව්පියන් ජනපති හමුවෙයි !
September 21, 2026
තවත් සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියක් දඹුල්ල – සීගිරිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරේ…..!
September 21, 2026
කිලිනොච්චියේදී පොලිසියට අල්ලස් දීමට ගිය 5ක් අත්අඩංගුවට!
September 21, 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බරපතල අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබයි
September 21, 2026
- Advertisement -