Tuesday, September 15, 2026
spot_img

තිලිපන් අනුස්මරණ රථ පෙළපාලියට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව මුලතිව් හි විරෝධතා !

Must read

 

තිලීපන් සමරු පාගමනකට සිංහල මැර පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දැකීමට දෙමළ ජනතාව අද මුලතිව්, පුතුකුඩිඉරිප්පු හිදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි

තේවිපුරම් සහ වල්ලිපුනම් හි දෙමළ ජනයා “අපගේ ආදරණීයයන් සිහි කිරීමට අපට අයිතියක් නැද්ද?”  අසමින් මෙම විරෝධතාවයේ යෙදි සිටියහ

ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සිටියදි පවා  TNPF මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ද තුවාල ලබා තිබුනේ මේ මැරයන්ගේ  පහරදිම් හේතුවෙනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article