Wednesday, September 23, 2026
spot_img
spot_img
spot_img
spot_img

තිලීපන් සමරු රථයට පහරදීමට එරෙහිව මුතූර් හිදී විරෝධතා

Must read

ත්‍රිකුණාමලයේදී  තිලීපන්  අනුස්මරණ මෝටර් රථයට හානි කිරීම සහ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසට පහරදීම හෙළා දකිමින් මුතූර් නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි. ත්‍රිකුණාමලයේදී  සිංහල ජාතිවාදී කණ්ඩායමක් විසින්  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට සිදුකළ පහරදීමට විරෝධය පළ කරමින් අද (20) පස්වරු 4 ට පමණ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article