Wednesday, September 23, 2026
spot_img
spot_img
spot_img
spot_img

තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනපති එක්වෙයි

Must read

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ලෝක බැංකුවේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා හමුවූ ජනාධිපතිවරයා ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවද එම අංශය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article