Wednesday, September 23, 2026
spot_img
spot_img
spot_img
spot_img

ත්‍රිකුණාමලයේදී පහරකෑමට ලක්වූ  පා.මන්ත්‍රී ගජේන්ද්‍රන් සහ පිරිස වවුනියාවට

Must read

‍ෙ ඊයේ (17) ත්‍රිකුණාමල ප්‍රදේශයේදී සිංහල ජාතිවාදී කණ්ඩායමක්  අතින් පහරකෑමට ලක්වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ නීතිඥ කාන්දීපන් තීලීපන් සමරු පෙරහැරේ වාහනය සහ   වවුනියාවට ලගාවී තිබේ. අද (18) වව්නියාව නගරයේදී ඔවුන් මාධ්‍යවේදින් සහ දේශපාලන ක්‍රියාධරයන් හමුවි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article