Monday, May 6, 2024

විදුලි බල මණ්ඩලයේ වැඩවර්ජනය අවසන්…

Must read

ceb

විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් සතියක කාලයක් තිස්සේ ගෙනගිය වැඩවර්ජනය අත්හැරීමට එම සේවකයන් තීරණය කර ඇතැයි වාර්ථා වනවා. රජයේ නිලධාරීන් හා එම වැඩවර්ජනයේ යෙදුනු සේවකයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව මෙසේ වැඩවර්ජනය අත්හැරීමට තීරණය කල බව  ලේඛම් රන්ජන් ජයලාල් මහතා පවසනවා.

වෘත්තීය සමිති විසින් සිදුකල ඉල්ලීම් ඉටුකරන බවට වන ලිඛිත පොරොන්දුවක් රජය පාර්ශවයෙන් ලබාගත්බවත්  ජයලාල් මහතා පවසන අතර විදුලි බලමණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් සම්බන්දයෙන් වන ගැටළු විසදීමට රජය පොරොන්දු වූ බවත් ඒ මහතා පවසා තිබෙනවා.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article