Monday, May 6, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාරට වරෙන්තු..

Must read

z_p04-FCID

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් අද(18) වරෙන්තු නිකුත් කර තිබෙනවා. මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ විමල් විරවංශ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනුයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article