Sunday, May 5, 2024

ලොව වයස්ගතම යෝධ පැන්ඩා මියයයි..

Must read

_97796242_hi041690253

මෙලොව ජීවත්වූ විශාලතම හා වයස්ගතම පැන්ඩා පසුගිය දිනක මියගිය බව එම සත්වයා ජීවත්වූ චීනයේ සතත්ව උද්‍යානයේ නිලධාරීන් තහවුරු කර තිබෙනවා.  බාසි නැමැති මෙම පැන්ඩා අවුරුදු 37 ජීවත්ව ඇති අතර එම කාලය මිනිසුන් ජීවත්වන කාලයෙන් වසර 100ක් පමණ ඉක්මවන කාලයක් ලෙස සලකන බවයි වාර්ථා වන්නේ. බාසි ඇයට වයස අවුරුදු 4ක් හෝ 5ක් පමණ වයසේ සිට මෙම සතත්ව උද්‍යානයේ ජීවත්ව තිබෙනවා.

පැන්ඩාවන් චීනයේ සංකේථයක් ලෙස සලකන අතර පැන්ඩාවන් දැඩිලෙස ආරක්ෂාකිරීමත් චීනය විසින් සිදුකරන බව මුළු ලොවම දන්නා කරුණක්. කෙසේ හෝ කාලයක් තිස්සේ චීනය විසින් සිදුකරන ලද සංරක්ෂණ කටයුතු හේතුවෙන් තවදුරටත් පැන්ඩාවන් තර්ජනයට ලක්වූ සතත්ව කොට්ටාසයක් ලෙස නොසලකන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථාකරන්නේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article