Thursday, July 2, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7280 POSTS
1 COMMENTS

මහරගමට තේරුණ නියෝජිතයන් මීරිගම මාමයිට් ජනපදයෙන්

මහරගම නගර සභාවට පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කල නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව පොදුජන පෙරමුණේ සහයෝගය ලබමින් මෝටර් සයිකලය ලකුණින් තරඟ වැද ජයග්‍රහණය කර ඇත්තේ...

දකුණේ ජාතිවාදයේ නායකයා වෙන්න මෛත්‍රීට බෑ .VIDEO

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය කිසිවකුත් බලාපොරොත්තු නොවූවක් බව පවසන දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් ක්‍රියාධරයෙක් එය හිටපු ජනාධිපතිවරයාට උරුම වූවක් බව කියා සිටී. යහපාලන රජය පිහිටුවීමට...

රෙදි ඇඳගෙන මහින්ද එක්ක හිටගන්න බැහැ .දුමින්ද

  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බවත්, බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...

රෝස මල් ගෙනාවත් ඔවුන් නැත

ෙදන්න කෙනෙක් නැති ෙරා්ස මල කොයි මොහොතේ හෝ එයි කියා ඇස තවමත් මඟ බලා සිටී. කවුරුන්හෝ ඇගේ ආදරය අතුරුදන් කර ඇත. උදුරා ගත්තද ඇගේ ආදරය...

අගමැති නොවෙනස්, කැබිනට් වෙනසක් අගහරුවාදා

එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ ජාතික රජය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට ආණ්‌ඩුව තීරණය කර ඇතැයි වාර්ථා වෙයි. නමුත් ඉදිරියේදී කැබිනට්‌...

ජනමාධ්‍ය අජිත්ට, මංගලට යළි විදෙස්, සාගලට විදුලිබල, පොලිසිය ජොන්ට, මුදල් මෛත්‍රී ගනී

  ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ වන විට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා එකඟ වී ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි ඒ අනුව...

ට්‍රෝජන් අලින් සමග සුළුතර ආණ්ඩුවක් !

වත්මන් තත්ත්වය පිළිබඳ ව ශ‍්‍රීලනිප අමාත්‍යවරයෙකුගෙන් අප කල විමසීමකදී හෙට දිනයේදී  (16) වන දින සුළුතර ආණ්ඩුවක්  සෑදීමට කටයුතු කරන බව පැවසීය.  ඒ අනුව එජාපයෙන්...

තනි ආණ්ඩු නාට්‍ය අදින් අවසන් . නළු නිලි සංශෝධනයකින් පසු යහපාලනය තිරගත වේ.

පවතින දේශපාලන වාතාවරණය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් වෙනුවට තවදුරටත් යහපාලන සම්මුති ආණ්ඩුව ලෙස කටයුතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී...

පොහොට්‍ටු ඡන්ද රටේ ජනමතය නොවේ. එය ආගමික මතයකි.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මේකට ඡන්දය දෙන්න කියා පොල් ලෙල්ලක් දැම්මත් ඒකට ඡන්දේ දෙන වහලුන් පිරිසක් තමන්ට සිටින බව බන්දුල...

ශ්‍රීලනිපය දෙකට බෙදෙයි : තිලංගට මහින්දගෙන් ඔෆර් එකක්.

යහපාලන ආණ්ඩුව ඉදිරියටත් ගෙනයා යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙපාර්ශවයකට බෙදී තිබේ. අද (14) පැවැති කැබිනට්...

Latest news

- Advertisement -spot_img