Monday, May 6, 2024

කොන්දක් තියෙනවනම් එදාට ඇවිල්ල අභියෝග කරන්න – නීතීඥ නාගානන්ද

Must read

 2018 අප්‍රේල් මස 10 වන ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී නීතිඥ වෘත්තියේ සහ අධිකරණයේ පවතින දුෂණ හා නීතිඥ සංගමය ඒ පිළිබඳව මුනිවත රැකීම සම්බන්ධව පැවති වැඩසටහනට එරෙහිව  පදනම් විරහිත චෝදනා නැගීමෙන් වැලකී, කශේරුකාවක් ඇත්නම් විවාදයට එන ලෙස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සඳහන්  කරයි.

සිය facebook ගිණුම ඔස්සේ නිවේදනයක්නිකුත් කරමින් ඔහු මෙම අභියෝගය ඉදිරිපත් කර ඇති අතර එදින විවාදයට පැමිණ නීතිඥ නාගානන්දට සෘජුවම චෝදනා එල්ල කරන ලෙසද එහි සඳහන්කර ඇත.අදාළ විවාදය 2018 මැයි මස 04 වනදා පස්වරු 4.00 ට කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවත් මෙම විවාදයට සහභාගිවීම සඳහා නීතීඥ නාගානන්ද එංගලන්තයේ සිට නිශ්චිතවම පැමිණෙන බවද එහි සඳහන්ව ඇත.

https://newstube.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article